ගිණුම්කරණයේ මානව ප්‍රාග්ධනය
සුමනසිරි එච්. ලුණුවිලගේ

Accounting ලේසියෙන් ඉගෙන ගන්න.

සුමනසිරි එච්. ලුණුවිලගේ සර් සමඟ 2027 සහ 2028 A/L Accounting Online. Live classes, recordings, papers සහ marks analysis — එකම LMS එකක.

1000+ Active Students
95% Pass Rate
23+ Years Exp.
Accounting
Live ClassesZoom interactive
Instant RecordingsHD, class එකෙන් පසු
Notes & PapersTutes + Past papers
FEATURES

ඇයි අපේ LMS එක?

Results

A සාමාර්ථ ප්‍රතිඵල සහ ranks.

පසුගිය වසරේ A සාමාර්ථ ගණන, district සහ island ranks මෙ lms එක හරහා බලාගන්න පුලුවන්..
more ›

Exams

papers සහ discussion.

MCQ සහ Structured papers, Final Paper Class මේ හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්
more ›

Live + Recordings

Zoom live සහ HD recordings.

පන්තිය ඉවර වූ වහාම recording එක LMS තුල දානව. ඕනෑම වෙලාවක, ඕනෑම device එකකින් බලන්න පුළුවන්..
more ›

Notes & Papers

Tutes, notes, past papers.

ඔබේ batch එකට අදාළ notes, tutes, past papers සහ marking schemes එකම තැනින් download කරන්න.
more ›
OUR PROCESS

අපේ ක්‍රමවේදය

පළමු දවසේ සිට විභාගය දක්වා.

1

Theory

විෂය නිර්දේශය සරල උදාහරණ සහ ගණන් හරහා ආවරණය.

2

Revision

විභාගයට පෙර සම්පූර්ණ නැවත සමාලෝචනය.

3

Paper Class

Zoom සහ මධ්‍යස්ථාන හරහා papers ලියා සතියක් ඇතුළත discussion.

4

Tea-time Session

අපහසු ගැටලු සඳහා නොමිලේ කෙටි සැසි.

5

Rapid Revision

ප්‍රතිඵල ආ පසු අධිවේගී revision පන්තිය.

MEET THE LECTURER

Shaping the Future of A/L Accounting

Practical depth, conceptual clarity, and dedicated mentorship for Sri Lankan students.

sumanasiri

Sumanasiri H. Lunuwilage

A/L Accounting Specialised Educator

23+ Years

Experience

සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයෙන් ඔබ්බට ගිය, ගිණුම්කරණයේ මානව ප්‍රාග්ධනය.

වසර 23කට අධික ඉගැන්වීමේ පළපුරුද්ද සහිත සුමනසිරි එච්. ලුණුවිලගේ සර්, A/L Accounting විෂය නිර්දේශයේ සංකීර්ණ සංකල්ප සරල උදාහරණ සහ ගණන් හරහා ප්‍රායෝගිකව අවබෝධ කරවයි. විභාග ප්‍රශ්න පත්‍රයේ ගැඹුරු ගැටලුවකටත් නිවැරදි ලෙස, ලකුණු ලැබෙන ආකාරයට පිළිතුරු ලිවීමේ හැකියාව සිසුන් තුළ ගොඩනගයි.

ප්‍රායෝගික ගණන් පුහුණුව

Final accounts සහ ගණන් පියවරෙන් පියවර සරලව පුහුණු කරවීම.

විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර

සතිපතා papers සහ Marking Scheme එකට අනුව නිවැරදි පිළිතුරු ලිවීමේ ක්‍රමය.

නවීනතම LMS පද්ධතිය

Live classes සහ පන්තිය අවසන් වූ වහාම HD recordings ලබා දීම.

පෞද්ගලික ශිෂ්‍ය අවධානය

සෑම සිසුවෙකුගේම ප්‍රගතිය සහ ලකුණු මට්ටම නිරන්තරයෙන් නිරීක්ෂණය කර අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම.

Accounting කියන්නේ කටපාඩම් නෙවෙයි, තේරුම් ගැනීමක්.

— සුමනසිරි එච්. ලුණුවිලගේ (LEAD LECTURER)
CLASS SCHEDULE

පන්ති කාලසටහන

ඔබේ batch එක තෝරන්න..

ONLINE

Theory Class

දවසසෙනසුරාදා
වේලාවපෙ.ව 8.00 – 10.00
ගාස්තුවRs. 2,500
ONLINE

Paper Class

දවසඉරිදා
වේලාවප.ව 7.00 – 9.00
ගාස්තුවRs. 1,500
ONLINE

Theory Class

දවසඉරිදා
වේලාවපෙ.ව 8.00 – 10.00
ගාස්තුවRs. 2,500
ONLINE

Basics Class

දවසබදාදා
වේලාවප.ව 7.00 – 9.00
ගාස්තුවRs. 1,500
STUDENT RANKS

Top Ranks

විභාග වසර තෝරා ඉහළම ප්‍රතිඵල බලන්න.

physical

Results Not Available Yet

Discrict 1stchathura hansaka

Top Rank In Hambanthota District

Results Not Available Yet

ප්‍රතිඵල ලැබුණු විගස මෙතන ඇතුළත් කරනවා.

STUDENT IDEAS

ළමයින්ගේ අදහස්

M.A  Sadushika Damsithni
M.A Sadushika Damsithni2026 A/L · A සාමාර්ථය

“සර් කියන්නෙ ගිනුම් විතරක් උගන්වපු කෙනෙක් නෙවෙයිනෙ."Debit-Credit" වලින් ජීවිතෙ සමබර කරන හැටිත් උගන්වපු කෙනෙක්. සර්, ඉතින් අපෙ ගිනුම් පොතේ හැම පිටුවක්ම වහනකොට මතක් වෙන්නෙ සර් අපේ ඔලුවෙ ඇරල දුන්නු "සමීකරණ" පොත. ඉතින් සර් නැතුව අපිට ගිනුම්කරන කියන්නෙ නිකන් අකුරු ටිකක් විතරයි.සර් එක්ක තමයි ඒක ජිවිතෙ කතාවක් උනේ. ස්තූති සර්.අපිට කවදාවත් අමතක නොවන ගුරුතුමෙක් ලෙස අපිට හොදම දේවල් කියල දුන්නා.කවදාවත් සර් උගන්වපු සමබරතාවය අමතක කරන්නෙ නැ..”

W.Daniru Thenuka
W.Daniru Thenuka2026 A/L · B සාමාර්ථය

“සර්, විෂය කරුණු විතරක් නෙවෙයි, ජීවිතයට මුහුණ දෙන හැටිත් කියලා දුන්නට හදවතින්ම ස්තූතියි. ඔබතුමා අපිට නිකම්ම ගුරුවරයෙක් වුණේ නෑ, හරියට අපේම පියෙක් වගේ අපේ අඩුපාඩු හැදුවා. සර්ගේ ඒ සෙනෙහස, කැපවීම සහ අවවාද අපේ අනාගතයට ලොකුම ශක්තියක්. සර්ට තෙරුවන් සරණයි, හැමදාමත් ජය වේවා!”

Manuka Nuwanga
Manuka Nuwanga2026 A/L

“ආදරණීය *සුමනසිරි ගුරු පියාණනි*, අපේ ජීවිතේ ගැඹුරුම පාඩම උගන්වපු ඔබ, දැනුම දුන්නාට, දිරිය දුන්නාට, ආදරේ දුන්නාට බොහෝම ස්තූතියි. ඔබ අපේ හදවත් තුළ හැමදාටම ඉන්නවා. නිදුක් නිරෝගීව, සතුටින් ජීවත් වේවා!🤍✨”

Chalidu thikshana
Chalidu thikshana2026 A/L

“ගුරුවරයෙක් විදිහට සර් අපිට පොත්වල තියෙන දේවල් විතරක් නෙවෙයි, අභියෝගවලට මුහුණ දීලා ජීවිතය ජයගන්න විදිහත් කියලා දුන්නා. සර්ගේ වචනයක් පාසා තිබුණේ අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක්. සර් එදා අපිව දිරිමත් කළ නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. සර්ට ගොඩක් පින්! සර් වගේ ආදර්ශමත්, නිහතමානී ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීමත් ලොකු වාසනාවක්. අපේ ජීවිතවලට සර් එකතු කළ ආලෝකය සදාකාලිකයි. 💝”

Roshini nawodya
Roshini nawodya2026 A/L

“සර් අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙයි.සර්ට මෙහෙමයි කියලා කියන්න බැරි තරම් ආදරෙයි.සර් අපිට සර් කෙනෙක් නෙවෙයි තාත්තා කෙනෙක් වගේ.සර් විශය විතරක් නෙවෙයි අපිට ජීවිතේ ඉගැන්නුවා.සර්ට අපි ගොඩාක් ආදරෙයි.❤️”

TELEGRAM

Telegram Channels

ඔබේ batch එකේ channel එකට එක්වන්න.

FAQ

නිතර අසන ප්‍රශ්න

Google ගිණුමෙන් Login වී ඔබේ batch එක තෝරන්න.

සෑම පන්තියකම recording එක LMS එකේ ඇත.

Bank slip එක upload කරන්න, නැත්නම් online payment.

WhatsApp  හරහා අපට පණිවිඩයක් දමන්න..[ +94 76 740 0174 ]

අදම පටන් ගමු!

Google ගිණුමෙන් ලියාපදිංචි වී, ඔබේ batch එක තෝරන්න.

Google වලින් Login වන්නWhatsApp කරන්න